නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ස්ථීර නිවාස සෑදීමට ඉඩම්

    සැප්තැම්බර් 05, 2016
     
    පසුගියදා ඇති වු ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ස්ථීර නිවාස සාදා දීමේ වැඩ සටහනට සමගාමීව හදුනාගත් ඉඩම් වලින් අක්කර 20 ක ප්‍රමාණයක ඉඩම් කට්ටි  සැලසුම් සකසා ඇත. 
    අරනායක කේන්ද්‍රව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට  පත්වුවන්ට ලබා දිම සදහා දැනට හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර ප්‍රමාණය  361 කි.
     
    මෙහිදී  කෑගලු වැවිලි සමාගම , රජය සතු ඉඩම් , පෞද්ගලික ඉඩම්, බොගවන්තලාව වැවිලි සමාගම,ජනවසම, කෑලණි වැලි වැවිලි සමාගම, මල්වත්ත වැවිලි සමාගම ආදියට  අයත් ඉහත ඉඩම් හදුනා ගෙන ඇත. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya