අද පස්වරු 4.00ට පැවැත්වෙන මෙම උත්සවය කුරුණෑගල මාලිගාපිටියේ දී පැවැත්වේ.
සංවත්සර උළෙලේ දී පක්ෂයේ අභිවෘද්ධිය, ප්රතිසංවිධානය වෙනුවෙන් ගතයුතු තීරණ රැසක් ගැනීමට නියමිත අතර මේ සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මැති ඇමැතිවරු මෙන් ම පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහභාගි වනු ඇත.