ගිවිසුම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා ද මෙහි කොන්ත්‍රාත් සමාගම වෙනුවෙන් චීන මැෂිනරි ඉන්ජිනියරින් කෝපරේෂන් ආයතනය වෙනුවෙන් එහි ව්‍යාපෘති කළමනාකාර වෑන්ග් සියෝන්ග් අත්සන් කොට ඇත.
ඩොලර් මිලියන 270ක් වැය කරමින් ඉදිකෙරෙන මෙම නව ජල යෝජනා ක්‍රමයෙන් යාපනයේ සිට කිලිනොච්චිය දක්වා පදිංචි පවුල් 7500කට නල ජලය සැපයීමට බලාපොරොත්තු වේ.