නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයක්

    අගෝස්තු 23, 2016

    විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගාල්ල සම්බන්ධීකරණ කාර්යාලය පසුගියදා විවෘත වූ අතර ඒ හරහා  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවාවන් තවදුරටත් ව්‍යාප්ත වන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    රටේ නොවිසඳුන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙන බවත් එමඟින් මැතිවරණ ක්‍රමය සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැනි පොදු අරමුණු ජාතික ආණ්ඩුව හරහා ඉටු කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්යාපා අබේවර්ධන මහතා සහ වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya