ඒ අනුව එම සතියක කාලය තුළ දී ආහාර පරීක්ෂාව, ආපන ශාලා පරික්ෂාව, පාසල් ආපන ශාල පරික්ෂාව සිදු කෙරේ.
මේවනවිට ක්රියාත්මක සීනි මට්ටම කියැවෙන ලේබල්කරණ වැඩපිළිවෙළ නිසි ලෙස ක්රියාත්මක කිරීම සොයාබැලීම, ආපනශාලාවල තේ පාන සඳහා සීනි වෙනම ලබාදීම ආදී කාරණා පිළිබඳ ව ද පරික්ෂා කෙරේ.