නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද

    අගෝස්තු 21, 2016
     
    මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (21) පෙරවරු 09.00 සිට දිවයින පුරා මධ්‍යස්ථාන 2959ක දී පැවැත්වීමට නියමිතය. 
     
    ඒ සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 50,701 දෙනෙකු  පෙනී සිටින අතර ඉන් 421 දෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වේ. 
     
    පළමු පත්‍රය උදෑසන 09.30 සිට 10.15 දක්වා විනාඩි 45ක කාලයක් පැවැත්වෙන අතර දෙවන පත්‍රය පෙරවරු 10.45 සිට මධ්‍යහන 12.00 දක්වා පැයකුත් විනාඩි 15ක කලායක් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya