මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිටි කලම්බු ප්‍රවයිවට් ලිමිටඩ් ආයතනය අතර මෙම ගිවිසුම් අත්සන් කිරීම සිදු වේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත, චීන තානාපති යි ෂියැන්ලියෑන්ග් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.