අදින් ආරම්භ වන ප්‍රදර්ශනය හෙට (13) සහ 14යන දිනවලද පැවැත්වෙන අතර ප්‍රදර්ශනයේ මෙවර තේමාව වී ඇත්තේ "ගොවිපලෙන් මුළුතැන්ගෙට" යන්නයි.
මෙවර ප්‍රදර්ශනය සඳහා රටවල් 20ක් නියෝජනය කරමින් 150කට අධික ප්‍රදර්ශන සමාගම් සංඛ්‍යාවක් සහභාගිවන අතර නව සේවාවන් හා නිෂ්පාදන 1000ක් පමණ හඳුන්වාදීමට නියමිතය.