කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සංවර්ධනය කිරිම සඳහා මහනගර සංවර්ධන හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ මඟපෙන්විම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමඟාමීව මෙම මහල් නිවාස සංකිර්ණය ඉදිකර තිබේ. එය නිවාස ඒකක 266 කින් සමන්විතය.