මේ අනුව මිලිලීටර් 100 ට සීනි ග්‍රෑම් 11 ට වැඩි බීම බෝතල් මූඩිය රතු වර්ණයෙන්, ග්‍රෑම් 02 - 11 ත් අතර සීනි ප්‍රමාණ ඇති බීම බෝතල් මූඩිය කහ වර්ණයෙන් හා ග්‍රෑම් 02කට වඩා අඩු සීනි සහිත බීම බෝතල් මූඩිය කොළ වර්ණයෙන් ද සමන්විත විය යුතුය.
1980 අංක 26 දරණ ආහාර පනතට අනුව බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝගය ක්‍රියාත්මක වේ.