කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මාධ්‍යවේදින් 80 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක් වු අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් . එම්. අබේවික්‍රම වනසුරිය , මහාවාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පුවත්පත් මණ්ඩලයේ සභාපති අධි නිතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්වරුන් මෙහිදී දෙසුම් පැවැත්වුහ.
AP/DMU-Kegalle