ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් 2016 වර්ෂය තුළ දී ඉලක්ක ගත ව්‍යාපෘති 4 ක් යටතේ 90 දෙනෙකු පුහුණු කිරිමට කටයුතු යොදා ඇති බව ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. මේ යටතේ විසිතුරු මත්ස්‍ය වගාව සදහා ප්‍රතිලාභීන් 60 ක්ද , විසිතුරු ජලජ පැලෑටි වගාව සදහා ප්‍රතිලාභීන් 10 ක්ද ආහාර සදහා මත්ස්‍ය වගාව ප්‍රතිගාභීන් 15 ක්ද ඒකාබද්ධ මත්ස්‍ය වගාව සදහා ප්‍රතිලාභීන් 05 ක්ද පුහුණු කිරිමට සැලසුම් කර ඇත. AP/DMU-Kegalle