නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදිගම ජල යෝජනා ක්‍රමයෙන් පවුල් 350 කට ජලය

    ජූලි 21, 2016
    නිවාස 350 කට ජල පහසුකම් ලැබෙන දැදිගම මැතිවරණ කොට්ඨාසයේ නෙලුම්දෙණිය  නිල් දියවර ජල යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ආරම්භ කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි. 
    මීට වසර ගණනාවකට පෙර මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුනත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති කමින් ව්‍යාපෘතිය කල්ගත වන ලදී.  ජල සම්පාදනය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමත් සමගම ප්‍රදේශයේ නිවාස 350 කට පමණ ජල පහසුකම් සැපයෙනු ඇත.
     
    AP/DMU-Kegalle
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya