මෙම කරුණු අනාවරණය වුයේ පසුගියදා පැවති රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදිය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ වෛද්‍යවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ඊට සහය වු අනෙකුත් නිලධාරීන්ගේ කැපවිම මත මෙම තත්ත්වය ඇති වී ඇති බවත් මේ සම්බන්ධව ක්‍රියාකල සියළු නිලධාරීන්ට තම ස්තුතිය පුද කරන බවත් රත්නපුර පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙහිදී පැවසීය.
AP/DMU-Ratnapura