මෙහිදී අමාත්‍යවරයා විසින් 400 දෙනෙකු සදහා නිවාස ද්‍රව්‍යමය ආධාර හා තවත් පුද්ගලයින් 200 සඳහා ඉඩම් හිමිකම් පත්‍ර ප්රදානය කිරීමද සිදු විය.
"ගමින් ගමට -දොරින් දොරට" සැමට සෙවණ ජාතික නිවාස සංවර්ධන වැඩ සටහන යටතේ මෙම ආධාර ප්රදානය කෙරිණි.
මෙම අවස්ථාවට වවුනියා දිස්ත්‍රික් ලේකම් එම්.බී ආර්. පුෂ්පකුමාර මහතා ඇතුළු මහජන නියෝජිතයින් රැසක් සහභාගී විය.
AP/DMU-Vavuniya