එහි වටිනාකම රුපියල් මිලියන 20 කි.නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා)වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය පියල් සමරවික්‍රම මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.
පානදුර මූලික රෝහලට ඩිජිටල් එක්ස්රේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරිම සෞඛ්‍ය,පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.