කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබදව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ විශේෂ මාධ්‍ය හමුවක් අද පෙ.ව. 10 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා තත්වය හේතුවෙන් සිදුවු හානිය යථා තත්වයට පත් කර ගැනීම කඩිනම් කිරිම සදහා පැවැත්වෙන විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම ජුනි 17 දින පස්වරු 9.30 ට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වයද , කොළඹ අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
AP/DMU-Kegalle