පාසල් ළමුන් පැළ සිටුවීමට උනන්දු කරවීම අරමුණු කරගත් මෙම සැමරුම් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙයවීමෙන් තලවකැලේ වැවිලි සමාගමේ අනුග්රහක දායකත්වය මත සිදුවිය.
පාසල් ළමුන් මෙහිදි තම පාසල් භුමිය තුල පැළ සිටවීමක්ද සිදුකළ අතර මෙ සදහා නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් වන මල්ලිකා අමරසේකර, පි.ඒ. සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.
AP/DMU-Nuwaraeliya