වන සත්ව හානී පිළිබදව මුලික සමීක්ෂණයට අදාල ප්රශ්ණාවලියක් කෙටුම්පත් කිරිමට මෙහිදි සාකච්ඡා කරන ලදී.
එසේම මේ දිනවල පළතුරු බහුලව පවතින බැවින් රිලවුන් ඇතුළු වන සතුන් කූඩු වලට අල්වා ගැනීම ගැටළුවක්වී ඇති බැවින් ඒ සඳහා ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
AP/DMU-Kegalle