නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවිනැගුම මාතර දිස්ත්‍රික් නිලධාරීන් දැනුම්වත් කිරීමක්

    ජූනි 08, 2016
    දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි සැලසුම් හා ප්‍රජා මූල සමිති නීතිගත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 09 වැනිදා සවස 2.00 ට මාතර සමුපකාර මන්දිරයේ දී පැවැත්වේ.
    මේ අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නායකත්වය හා මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් මාතර දිස්ත්‍රික්කයේ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් නිලධාරීන් 1000 ට අධික පිරිසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය.
     
    දිස්ත්‍රික් දිවිනැගුම අංශය මගින් වැඩසටහන සංවිධානය කෙරේ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya