නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙසෙල් වගාව හා පොහොර භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක්

    ජූනි 02, 2016
    සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) රත්නපුර දිස්ත්‍රික් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් කෙසෙල් වගාව හා පොහොර භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහනක් ජූනි 09 දින පෙ.ව. 10.00ට ඇඹිලිපිටිය කැටගල්ආර ප්‍රජා ශාලාවේදී පැවැත්වේ. 
    විධිමත් කෙසෙල් වගාවකට අවශ්‍ය ශෂ්‍ය විද්‍යාත්මක කරුණු හා පොහොර භාවිතය පිළිබඳ ඇඹිලිපිටිය කලාපයේ කෙසෙල් වගා කරන ගොවීන් හට දැනුම ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
     
    කෙසෙල් වගාව කිරීමට හා එහි දැනට නියැලි සිටින ගොවි මහත්ම මහත්මීන්ට ඒ සඳහා සහභාගි විය හැකිය. මේ පිළිබඳ වැඩිදුර විස්තර සහකාර අධ්‍යක්ෂක චන්දන සමරවික්‍රම මහතාගෙන් ලබා ගතහැකිය. දුරකතන අංක-071 8080235 
     
    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya