කුරුණෑගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 29 ක ග්රාම නිලධාරී වසම් 253 ක ජනතාව මෙම ගංවතුර තත්ත්වයට ගොදුරු විය.
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මරණයට පත්වී ඇති අතර නිවාස පුර්ණ හානි 17 ක්ද අර්ධ හානි 155ක්ද දේපල් හානි 11 ක්ද වාර්තාවී ඇති අතර අවතැන්වු සියළු ජනතාව මේ වන විට ගම්බිම් කරා ගොස් ඇති බවද දිස්ත්රික් ලේකම් කාර්යාලය පවසයි.
AP/DMU -Kurunegala