නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" නුවරඑළිය වැඩසටහන කල්යයි.

    මැයි 23, 2016
    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුනත් පවතින අයහපත් තත්වය මත එය කල් ගොස් තිබේ.
    මෙම වැඩසටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, අඹගමුව, වලපනේ, ‍කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රා‍‍දේශීය ලේකම් ‍ කොට්ඨාසවලට අයත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන් මැයි මස දෙවන සතියේ සිට ආරම්භකර කළ අතර අයහපත් කාලගුණික තත්වය මදයේ වුවද   ප්‍රධාන නගර කිහිපයක මෙම වැඩසටහන් සාර්ථකව සිදු කෙරිණි.
     
    මෙහි ප්‍රධාන උත්සවය ඉදිරි දිනක  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දි පැවැත්විමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පැවසීය.
     
    AP/DMU-Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya