ඇති වූ ජල ගැලීම හේතුවෙන් වගා හානි කිහිපයක් වාර්තා වන අතර පීඩාවට පත් ජනතාව වෙත තවදුරටත් පිසූ ආහාර සහ වෙනත් සුබසාධන පහසුකම් ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය විසින් මේ වන විටත් ලබා දී ඇතැයි ගාල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මේ වන විට ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයන් හි කාලගුණික තත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර බොහෝ තැන්වල ජලය බැස ගොස් ඇති බව ද වැඩිදුරටත් එම මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.