කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 11 ටම වාර්ෂාවෙන් බලපැම් සිදුවී ඇති අතර රුවන්වැල්ල හා දෙහිඕවිට කොට්ඨාස වලට දැඩි බලපැමක් සිදුවී ඇති අතර ඒ ආශ්‍රිතව කදවුරු 37 ක් මේ වන විට පිහිටුවා අවතැන් වු ජනතාව එහි රදවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ උපදෙස් පරිදි අදාල ප්‍රදේශිය ලේකම්වරුන්ගේ සහය ඇතිව අවතැන්වු ජනතාවට අවශ්‍ය පිසු ආහාර හා අනෙකුත් සුභසාධන පහසුකම් ලබා දිමට කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරයි.
AP/DMU-Kegalle