මේ ක්රියාමාර්ගය හේතුවෙන් නාගොඩ, බද්දේගම, නෙළුව, තවලම, මාපලගම, වැලිපිටිය, දිවිතුර, නියාගම යන ප්රදේශයන් හි ගංවතුර තත්ත්වය පහව ගොස් යථා තත්වයට පත් විය හැකි බව එම ඒකකය සඳහන් කරයි.
පසුගිය දින කිහිපයෙහි ඇති වූ ධාරානිපාත වර්ෂාවෙන් හටගත් ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ගිංගඟ මෝය කට පූළුල් කිරීම අද (17) උදෑසන ගාල්ල ආපදා කළමනාකරණ ඒකකයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.