නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැන්න අපතේ යාම වැලැක්වීමට ගොවීන්ට තාක්ෂණික දැනුම

    මැයි 17, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින එලවළු හා පළතුරු අස්වැන්න විශාල ප්‍රමාණයක්  අපතේ යන බැවින් නව තාක්ෂණය යොදා ගනිමින් විවිධ කර්මාන්ත ආරම්භ කිරිමට ඇති හැකියාව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි. 
    ඒ අනුව ජෑම් , කෝඩියල් , අයිස් ක්‍රීම් , යෝගට්, එලවළු විජලනය, පළතුරු විජලනය යනාදී කර්මාන්ත ආරම්භ කිරිමට ගොවීන්ට තාක්ෂණික දැනුම ලබා දීමට හැකි බව ශ්‍රි ලංකා කාර්මික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්. ඒ. ජී. සේනානායක මහතා පෙන්වා දෙයි. 
     
    ඒ අනුව මේ පිළිබදව ප්‍රාදේශිය කෘෂි කමිටු රැස්වීම් ආදියෙන් ගොවීන්, නිලධාරීන් දැනුවත් කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටි. 
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya