මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුකට එක් වෙමින් පසුගියදා ඒ මහතා මේ බව සඳහන් කළේය.
නිවාස 25 කින් සමන්විත “ කාමාච්චි ග්‍රාමම් ” ගම්මානය ජලය, විදුලිය, අභ්‍යන්තර මාර්ග, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වේ.
වසර 22 කට පසුව යළි ක්‍රියාත්මක වන උදාගම්මාන වැඩසටහන යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉදි වූ “ කාමාච්චි ග්‍රාමම් ” ගම්මානය ජනතා අයිතියට පත් කිරීම හෙට (15) සිදු කෙරෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.