නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධන අධිකාරියට ක්ෂණික දූරකතන අංකයක්

    මැයි 04, 2016

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 ක්ෂණික දූරකතන ඇමතුම් සේවාව සහ තොරතුරු මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (04) දින සිදු කෙරිණ.

    මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී.ජී.කුමාරසිංහ මහතා , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී.දිසානායක මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ.එල්.ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya