ගමින් ගමට, දොරින් දොරට “සැමට සෙවන” ජාතික වැඩ සටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික් නිවාස ලාභීන් වෙත මුල්‍ය නිවාස හා ඉඩම් ඔප්පු ප්රදානය අප්‍රේල් 28 දින පෙ.ව 10 ට කෑගල්ල නගර ශාලාවේදී සිදු කෙරේ.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩ සටහන නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය මගින් මෙහෙය වනු ලබයි.
කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය , රාජ්‍ය නිලධාරීන් , ප්‍රදාන ලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විමට නියමිතය.
AP/DMU-Kegalle