මහල් පහකින් සමන්විත මෙම ගෙඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම්වලින් ද සමන්විත වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 1,400ක් වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට යාබදව ඉදිකළ මුදල් අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය අද (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මහල් පහකින් සමන්විත මෙම ගෙඩනැගිලි සංකීර්ණය නවීන පහසුකම්වලින් ද සමන්විත වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 1,400ක් වේ.