ඒ මහතා මෙම අදහස් දැක්වුයේ වගාවන් සදහා රිලවුන්ගෙන් වන අහිතකර බලපැම පිළිබදව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති විද්වත් හමුවකදීය.
මෙම සාකච්ජාවේදී ගොඩ මඩ වගාවන්ට රිලවුන්ගෙන් වන හානිය පිළිබදව නිලධාරීන් හා ගොවි නියෝජිතයින් විසින් විද්වත් සභාව දැනුවත් කරන ලදී.
වගාවන් සදහා රිලවුන්ගෙන් වන හානිය අවම කිරිම සදහා රිලවුන් ගහණය පාලනය කිරිම සදහා දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් සැලසුම් කිරිම පිළිබදව මෙහිදි සාකච්ජා කරන ලදි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා ද ප්‍රාදේශීය ලේකම්වරු , පශු වෛද්‍යවරු, වනජීවී නිලධාරීන් , ගොවි නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී විය.
AP/DMU-Kegalle