පසුගිය දින කිහිපය තුළ විදුලිය කප්පාදුවට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ලබන 23 වැනි දා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම ඒ සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයාට සහා අගමැතිවරයාට ලබාදීම එදින සිදු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.