2016 වර්ෂයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා තේරී ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ සිසුන් අතරින් තෝරා ගත් සියයකට මෙදින ජනාධිපතිතුමන් අතින් ශිෂ්‍යත්ව සියයක් ප්රදානය කෙරේ.
මෙම දීමනාව 2016 ජනවාරි මාසයේ සිට මසකට රු. 3,000/= බැගින් අවුරුදු 2 ක් දක්වා ලබා දෙන බව ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල් කරුවන්ගේ සංගමයේ සභාපති සරත් ආනන්ද මහතා රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.
AP/DMU-Ratnapura