ජාතික ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහන සේවා නිළධාරීන් සදහා ටැබ් පරිගණක සහ ups උපකරණ ලබා දීම පසුගිදා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්. කේ සමන් අනුර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජාතික ආපදා සහන සේවා කාර්යයන් සදහා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට තම කාර්යයන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් ඉටු කර ගැනීම සහ දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනමින් සේවයක් ඉටු කිරීම මෙහි අරමුණ වේ.
AP/DMU-Kegalle