පසුගිය වර්ෂයේ පැවති විභාගයෙන් සුදුසුකම් ලත් එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පුරප්පාඩු පැවති පාසල් සඳහා මෙම උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම දකුණු පළාත් අධ්‍යපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතාගේ සංකල්පයක් මත සිදු වූවකි.
දුෂ්කර ප්‍රදේශයන්හි ගුරු පුරප්පාඩු සාර්ථකව පුරවාලීම සඳහා මෙම ක්‍රමවේදය සුවිශේෂ සංකල්පයක් වන අතර මේ වන විට එය සෙසු පළාත් මට්ටමින් ද ක්‍රියාත්මක වේ.
AP/DMU-Galle