හම්බන්තොට නව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න මහතා සිය තනතුරෙහි වැඩ භාර ගැනීම පසුගියදා මාගම්පුර රුහුණුපුර පරිපාලන සංකිර්ණයේදී සිදු කෙරිණි.
සමාජ සවිබලගැන්වීම හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කල ඒ මහතා පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරියෙකි.
AP/DMU-Hambanthota