අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (01) පස්වරුවේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති තමන්කඩුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් වූ දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඉතිහාසයේදීද අප රටට ඉදිරියට යන්න තිබුණු අවස්ථා කිහිපයක් දේශපාලනය නිසා ගිලිහි ගිය බවයි.
AP/DMU-Polonnaruwa