ඒ මහතා පෙන්වා දුන්නේ මේ අතුරින් වැඩිම පිරිසක් තරුණයින් වීම විශේෂත්වයක් බවයි.
වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කදවුරේ පුනරුත්ථාපන අභ්‍යාස ලාභීන් 28 දෙනෙකු ඊයේ (01) දා සමාජ ගත කිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
AP/DMU-Polonnaruwa