කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඉදිවෙමින් පවතින නාගරික ක‍්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එම ක‍්‍රීඩාංගනය මලල ක‍්‍රිඩාවට මෙන්ම ක‍්‍රිකට් සහ අනෙත් ක‍්‍රීඩාවලත් යෙදිය හැකි තතත්වයට ඉතා ඉහළ මට්ටමෙන් අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගනයක් කිරීමට අවශ්‍ය වූ බවත් ඒ අනුව මලල ක‍්‍රීඩාවන්ට පමණක් නොවෙයි, සියලු ක‍්‍රීඩාවලට භාවිතා කළ හැකි පරිදි මේ ක‍්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.