මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය විධිමත් කිරීම උදෙසා විවිධ තීන්දු තීරණ ගන්නා මෙම කමිටු රැස්වීම කමිටුවේ සම සභාපතිවරුන් වන මාතර දිස්ත්‍රික් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැලසුම් අංශය රැස්වීම සංවිධානය කරයි.