එම පුස්තකාලය අංක 440, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත, කොළඹ 02 ලිපිනයේ ඇමැති ආරක්ෂක කොට්ඨාස පරිශ්‍රයේ සිථාපිත කර ඇත.
එම කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් පලිහක්කාර මහතා විසින් විවෘත කිරීම පසුගියදා සිදු විය.
ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ දෙදහසකට ආසන්න පොලිස් නිලධාරීන්ගේ දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණෙන් පුස්තකාලයක් විවෘත කෙරිණි.