ඉදිරියේදී රජය විසින් පොහොර වෙනුවට ලබා දීමට නියමිත පොහොර මූල්‍යාධාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයට ලක් වූ අතර ගොවිජනතාව කිසිදු ලෙසකින් හෝ අපහසුතාවයන්ට ලක් නොවන අයූරින් එම කටයුතු සිදු කරන ලෙසට වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
එමෙන්ම දැනට ක්‍රියාත්මක නොවන තරුණ ගොවි සමාජ දිරි ගැන්වීම මගින් තරුණ කෘෂී ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රායෝගික පදනමක් යොදා ගත හැකි බවට ද දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.
AP/DMU-Galle