ගොවීන්, සිවිල් සමාජ නායකයින්, පුජ්‍ය පක්ෂයේ නියෝජිතයින් තම අදහස් හා යෝජනා වාචිකව මෙන්ම ලිඛිතව මෙහිදී ඉදිරි පත් කෙරිණි
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහජන මතය විමසීමේ කමිටුවේ සාමාජිකයින් ලෙස උපුල් අබේරත්න ,සුනිල් ජයරත්න, තේමිය හුරුල්ලේ, සිරිසමන් හපුආරච්චි යන මහත්වරුන් මහජන අදහස් විමසන ලදී.
AP/DMU-Polonnaruwa