මෙමගින් පවුල් 250 කට අධික පිරිසකට සෙත සැළසේ.
ආණ්ඩුව කුමක් වුවත් අපේ පළමු යුතුකම දේශපාලඥයකු ලෙස රටට සේවය කිරීමෙන් පසුව දේශපාලනය සිදුකළ යුතු බවත් එසේම නියමිත ටෙන්ඩර් පටිපාටියන්ට අනුව සිදුකරනු ලබන සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාව ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වූහ.