මෙහිදී අදහස් දැක්වීම හා ජනතා අදහස් ලබා ගැනීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය හිරුණි අමරසිංහ ,මාතර විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාලි අබේරත්න ,නීතිඥ කාන්ති රණසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.
මෙයට විවිධ සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වුහ. මෙහිදී ව්‍යවස්ථා සංශෝධනය සදහා යෝජනා රැසක් ඉදිරිපත් කෙරිණි.
AP/DMU-Puttalam