නිවාස ව්‍යපෘතියේ යටිතල පහසුකම් කෙරෙහි මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කල අතර ඊට අදාල සංවර්ධන කටයුතු ඉතා කඩිනමින් නිම කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම නිවාස ව්‍යාපෘතිය නොබෝ දිනකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බවද අමාත්‍ය වරයා සදහන් කළේය.
පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සුදන්ත ඒකනායක ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කලමනාකාර ශාන්ත සේනාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.
AP/DMU- Polonnaruwa