මෙම ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් දරු දැරියන් විශාල පිරිසක් අධ්‍යාපණය හදාරණ පාසල වන්නේ ද මෙම විදුහල වීම නිසා කලක සිට සිසු දරුවන් වෙත පැවති ගොඩනැගිලි ගැටලුවට මෙමඟින් විසඳුම් ලැබී ඇත.
කරන්දෙණිය ගා/ සර් රාසික් ෆරීද් මහා විදුහලේ ඉදිවු නව පාසල් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා අතින් සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදුවිණි.