මැද පෙරදිග විදේශ රැකියා වලට ගොස් තම ආර්ථිකය ශක්තිමත් කර ගත නොහැකිව අසරණ වූ පවුල්වල ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම සඳහා එක්සත් දිරිය ලක් වනිතා සංවිධානයට අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙම සැණකෙලිය පැවැත්වේ.
මාතලේ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් අල්විහාරේ මහතාගේ අනුග්රහය ඇතිව සංවිධානය කරන මෙම ස්වර්ණමේලා සැණකෙලිය සදහා දිවයිනේ ජනකාන්ත සංගීත කණ්ඩායම් සහ ගායන ශිල්පීන් රැසක් සහභාගී වීමට නියමිතය.
AP/DMU-Matale