ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පෙබරවාරි මස 08 සහ 09 යන දෙදින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
ඒ අනූව එම දිනයන්හි පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා මෙම අදහස් හා යෝජනා ලබා දිය හැක.
AP/DMU-Galle